Sunday, July 11, 2010

මගේ අත්දැකීම් ඔයාටත්

මගේ අත්දැකීම් ඔයත් දැනගන්න...

මම මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන අලුත් දේ ඉගෙන ගන්න කැමති කෙනෙක්. ඉතින් මම යන ක්ෂේත්‍රයත් එක්ක මට ලැබෙන අත්දැකීම් ඔයත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම. ඒ නිසා අද ඉඳන් ඔයාටත් පුලුවන් මගේ අත්දැකීම් දැනගන්න.